| |||
https://goo.gl/qWRZqc
Friday, September 1, 2017
සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි
Subscribe to:
Post Comments (Atom)
මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද?
*යුග දිවියට බුදුදහමින් උපදෙස් මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද? බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සි...
-
ලිංගිකත්වය පිළිබඳ ව බුදුසමයෙන්... පශ්චාත්නූතනවාදය සහ බුදුසමය ලිංගිකත්වය පිළිබඳ ව දරන මත සැසඳීමකි මේ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්...
-
සාර්ථක දිවියකට මඟ කියන ධම්මපදය විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂ ධර්ම සෙන්දනායක බුදු දහමේ නවාංග සත්ථු ශාසනයට ඇතුළත් ග්රන්ථයක් වන ...
-
අමා දම් රස වෑහෙන ධම්ම පදය අ පගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතළ මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස...
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ
බුදුරජාණන් වහන්සේ ගේ දේශනා තුළින් ඕනෑම ගෘහස්ථ ජීවිතයක් සාර්ථක කර ගැනීමට විවිධ සූත්‍ර මඟින් කරුණු අණාවරණය කර ගත හැකිය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කුල සූත්‍රයට අනුව සුවිශේෂි කරුණු හතරක් ගෘහ ජීවිතය සම්බන්ධව දේශනා කොට ඇත. එහි අණාවරණය වන්නේ ගෘහ ජීවිතයක් සාර්ථක වන ක්‍රම පිළිබඳවයි. ඒ අතර ප්‍රධානතම කරුණ ලෙස දුස්සීල වූ කාන්තාවක හෝ පුරුෂයෙකු එම පවුලේ ප්‍රධානත්වයට පත්වීම පෙන්වා ඇත. දුස්සීල නම් සිත, කය, වචනය යන තිදොරින් ම අපිරිසිදු අයහපත් ක්‍රියා සිදු කිරීමය. පංච දුස්චරිතයම සිදුකරන ගෘහ ප්‍රධානියා හෝ ප්‍රධානිය වෙසෙන නිවස මොහොතින් මොහොත පිරිහීමට ලක් වේ. එවිට වියදම් පක්ෂය ද ඉහළ ගොස් අර පිරිමැස්මකින් තොරව කටයුතු කිරීමට පෙළඹේ. ඒ අනුව එහි අනිත් පැත්ත වූ මනා චරිතයක් ඇති ප්‍රධානියෙකු පත්වීම අනිවාර්ය වේ. එවැනි නායකත්වයක් තුළ පවුල් සංස්ථාව දියුණු වේ.
No comments:
Post a Comment